‘ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.’

”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා සංගමයේ ලේඛම් තවසරී ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියාය. ඒ යුද්ධයෙන් වසර 8ක් ගතවෙලත් වන්නියේ ස්ත්‍රීන් තාමත් මුහුණ දෙමින් සිටින බියකරු … Continue reading ‘ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.’